ඔබේම අතින් ලස්සන නිර්මාණයක් ගොතන්න ඉගෙන ගමුද? 🧶✨
කඩෙන් ගන්නවට වඩා ආදරයෙන්, තමන්ගේම අතින් හදපු Crochet නිර්මාණයක් තෑගි දෙන්න හෝ නිවසේ අලංකාරයට තියාගන්න කවුද අකමැති? 😍
ඔබත් ගෙතුම් කලාවට (Crochet) ආස කරන, ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිත හිත ඉන්න කෙනෙක් නම්, අපේ අලුත්ම Online Crochet Class එකට දැන්ම සම්බන්ධ වෙන්න!
📍 මේ පන්තියෙන් ඔබට:
Basic course
අමුද්‍රව්‍ය හදුන්වා දීම
කටුව අල්ලන විදිහ
බේසික් ගෙතුම් ක්‍රම
වර්ණ එකතු කිරීම
ගෙතුම් වැඩි සහ අඩු කිරීම
සේදීම
Heart
Bow
Hairband
Summer hat
Dreass කර හැඩ දෙකක් සමග
Sock
Mittens
Sweeter
Pant
Cap
Bootie
Crop top 3 desing
Bags 3 desing
Tulip flower
Rose flower
Daisy flower
Lavender flower
Sun flower
Leaves
බිස්නස් පේජ් එකක් පවත්වාගෙන යෑම මගින් කුඩා ව්‍යාපාරක් ඇණවුම් ලබා ගැනීම තෙක් මාර්ගය
රටා (Patterns) කියවන සහ තේරුම් ගන්නා ආකාරය.
නිම කළ නිර්මාණයක් වෘත්තීය මට්ටමින් නිම කරන රහස්.
🏠 නිවසේ සිටම, ඉතාම සරලව සහ පැහැදිලිව Zoom තාක්ෂණය ඔස්සේ මම ඔබට මේ කලාව කියා දෙනවා.
🗓 දිනය: [මාර්තු 01]
⏰ වේලාව: [රාත්‍රී 8-10 දක්වා]
💻 ක්‍රමය: Online (Zoom)
ඕනෑම වයසක අයෙකුට සම්බන්ධ විය හැක.
සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබේ නම ලියාපදිංචි කරගන්න. වැඩි විස්තර සඳහා පහත link එකෙන් අපේ WhatsApp සමූහයට එකතු වන්න හෝ පණිවිඩයක් (DM) එවන්න.
🔗 [https://www.crochetclasssrilanka.com/2026/02/online-2026-01-4-14-zoom.html]
අලුත් දෙයක් ඉගෙනගෙන, හිතට සතුටක් වගේම අමතර ආදායමකුත් හොයාගන්න අදම එකතු වෙන්න! ❤️
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
📞 Whatsapp 07777 988 19
FB Page: Nimali Anuradha

Comments
Post a Comment