අදම ලියාපදිංචි වන්න
ගෙතුම් කලාව සරලවම මුල සිට
ප්‍රායෝගිකව කරන පාඨමාලා 4ක එකතුවකින් සැදුම්ලත් එක් මුලික පාඨමාලාවකුත්
ඉන් ඔබ්බට ඉහළම ආදයම් ලැබිය හැකි මෝසස් බාස්කට් පාඨමාලාවත් වසර 14ක ගෙතුම් කලාවේ අත්දැකිම් සියල්ල කැටිකොට මාර්ග ගතව Zoom හරහා ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාව.
පාඩම් වලට අදාල සුපැහැදිලි AI තාක්ෂණික PDF, Recording සහ video දර්ශනද එදිනෙදා ලබා දෙන බැවින්, කාර්‍ය්බහුල ඔබ ලෝකේ කොහේ සිටියත් මනාව තේරුම්ගත හැකිවීම අපගේ පංතියේ සුවිශේෂීත්වයයි.
මුලික පාඨමාලාව
අමුද්‍රව්‍ය හදුන්වාදීම
කටුව අල්ලන ආකාරය
නුල අල්ලන අකාරය
ස්ලිප් ගැටය
චේන්
දෙපට පිරවුම
භාග තුන්පට පිරවුම
තුන්පට පිරවුව
දෙපට තුන්පට පිරවුම
ත්‍රිත්ව තුන්පට පිරවුම
ස්ලිප් කිරීම
සංකේත
මැජික් රින්ග් එක
ගෙතුම් වැඩිකිරීම
ගෙතුම් අඩුකිරීම
ගෙතුම පවත්වාගැනීම
ගෙතුම් අවසානයේ මනා නිමාව
ගැටය
වර්ණ සම්මිශ්‍රණය
ගෙතුම් භාවිතා කරන පිලිවෙත්
Heart හැඩය
Bow එක
හිස්පලදනාව
තොප්පිය (ගැහැණු)
ගවුම් 1 (කොටුකර)
මේස්
අත්වැසුම්
Sweeter
කලිසම
තොප්පිය (පිරිමි)
සපත්තුව
ක්‍රොප්ටොප් 1
ක්‍රොප්ටොප් 2
ක්‍රොප්ටොප් 3
බෑග් 1
බෑග් 2
බෑග් 3
මණිපත්‍ර
පත්‍ර
Tulip
Daisy
Rose
Lavender
Sunflower
How to create a business
මේ සියල්ලම මාස 6 න් ආවරකෙරේ
කාලය- මාස 6
ගාස්තුව - මාසිකව 5,000/-
ලියාපදිංචි ගාස්තු 2'000/=
Advanced course
Moses basket
Nappy changing basket
මෙට්ටය
කොට්ටය
කාලය - මාස 2
ගාස්තුව - 40,000/-
ලියාපදිංචි ගාස්තු - 2,000/-
C Nimali Anuradha Perera
8134016719
Commercial bank
Delkanda Branch
මෙම ගිණුමට ලියාපදිංචි ගාස්තුව සමග පළමු මාසික ගාස්තුව බැර කර රිසිට් එක WhatsApp කරන්න.


Comments
Post a Comment