online ගෙතුම් පංතිය 2026 මාර්තු 01 දා සිට අදම ලියාපදිංචි වන්න ගෙතුම් කලාව සරලවම මුල සිට ප්‍රායෝගිකව කරන පාඨමාලා 4ක එකතුවකින් සැදුම්ලත් එක් මුලික පාඨමාලාවකුත් ඉන් ඔබ්බට ඉහළම ආදයම් ලැබිය හැකි මෝසස් බාස්කට් පාඨමාලාවත් වසර 14ක ගෙතුම් කලාවේ අත්දැකිම් සියල්ල කැටිකොට මාර්ග ගතව Zoom හරහා ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාව. පාඩම් වලට අදාල සුපැහැදිලි AI තාක්ෂණික PDF, Recording සහ video දර්ශනද එදිනෙදා ලබා දෙන බැවින්, කාර්‍ය්බහුල ඔබ ලෝකේ කොහේ සිටියත් මනාව තේරුම්ගත හැකිවීම අපගේ පංතියේ සුවිශේෂීත්වයයි. මුලික පාඨමාලාව අමුද්‍රව්‍ය හදුන්වාදීම කටුව අල්ලන ආකාරය නුල අල්ලන අකාරය ස්ලිප් ගැටය චේන් දෙපට පිරවුම භාග තුන්පට පිරවුම තුන්පට පිරවුව දෙපට තුන්පට පිරවුම ත්‍රිත්ව තුන්පට පිරවුම ස්ලිප් කිරීම සංකේත මැජික් රින්ග් එක ගෙතුම් වැඩිකිරීම ගෙතුම් අඩුකිරීම ගෙතුම පවත්වාගැනීම ගෙතුම් අවසානයේ මනා නිමාව ගැටය වර්ණ සම්මිශ්‍රණය ගෙතුම් භාවිතා කරන පිලිවෙත් Heart හැඩය Bow එක හිස්පලදනාව තොප්පිය (ගැහැණු) ගවුම් 1 (කොටුකර) මේස් අත්වැසුම් Sweeter කලිසම තොප්පිය (පිරිමි) සපත්තුව ක්‍රොප්ටොප...
Comments
Post a Comment