ක්‍රොචෙට් මල් පාඨමාලාව (වර්ග 5) 👇 නුගේගොඩ පන්ති සම්පූර්ණ පාඨමාලාව සදහා 20,000/- (10,000 බැගින් කොටස් දෙකකට පලමු හා දෙවන මස මුල් දින) සෙනසුරාදා දින උදෑසන 10-12 දක්වා මාස 3 මෙම අන්තර්ගතයන් අවසන් කිරිම සදහා ගත වන කාලය, ඔබගේ උනන්දුව සහ වේගය මත මාස ගණනින් අඩු වීමටද ඉඩ ඇත. අවශ්‍ය ද්‍රව්‍ය ගෙතුම් කටුවක් (2.5 / 3mm) හැන්ඩි බ්‍රෑන්ඩ් සුදු වූල් බෝල 5 කහ 6 තද දුඹුරු 2 ලා දුඹුරු 2 තද කොල 10 රතු 2 ලා රෝස 2 කැමති පාට 6 කින් බෝල 6ක් ස්ටොකින්ස් කොල පාට කම්බි 50 බයින්ඩින් කම්බි රෝල් 1 B 6000 ගම්1 කතුරක් ටේප් එකක් ලොකු සිදුරක් සහිත ඉදිකටුවක් අන්තරගතය මූලික දැනුම මල් වර්ග 5 (ඩේසි මල් කොල, ටියුලිප් මල් කොල, ලැවැන්ඩර් මල, සූරියකාන්ත මල් කොල සහ රෝස මල් සහ කොල) Whatsapp 07777 988 19 Google Map Location